සතොස ප්‍රධාන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට මුද්‍රා තබන ලෙස ආහාර සුරක්ෂිතා පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා පොලීසියෙන් ඉල්ලා තිබේ.
සතොස සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බැවින් ඊට අදාළ ලිපි ගොනු විනාශ කිරීමට ප්‍රථම මෙම පියවර ගනු ලැබූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.