ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ ජනතාව සතුටින් සිටිය හැකි ජනතාවක් නිර්මාණය කිරීම සහ ස්ථාවර රටක් ගොඩනැගීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රථම වතාවට ව්‍යාපාරික හමුවක් ඊයේ(27දා) කැඳවා තිබූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.හෘදසාක්ෂියේ සම්මුතිය ප්‍රතිපත්ති මාලාව ව්‍යාපාරිකයන්ට හඳුන්වා දුන් අතර කාර්යක්ෂම ව්‍යාපාරික ක්ෂේත්රයක් සහ නීතිගරුක රටක් බිහිකිරීමට ජනතා විමුක්ති පෙරමුණ කැපවන බවත් මෙහිදී ප්‍රකාශ විය
ඡයා - ඉසුරු පෙරේරා