www.ada.lk
2026 ජුනි මස 21 වන ඉරිදා
ගල්ගමුව සියඹලන්ගමුව, ලස්නගම ප්රදේශයේ 80 වියැති සත්දරු මවක වන අලි පහරින් ඊයේ (27දා) මියගොස් ඇතැයි ගල්ගමුව පොලීසිය පවසයි. අද (27දා) අලුයම 2.30ට පමණ මෙසේ වන අලි පහරින් මියගොස් ඇත්තේ ඩබ්ලිව්. උක්කු අම්මා නමැති සත් දරු මවකි.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd