එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් ජනතාවට කැමති නායකයන් තනතුරුවලට පත්කළ යුතු බවත්, මේ නිසා පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන්නැයි ජනතාව සිදුකරන ඉල්ලීමට පක්ෂය ඇහුම්කම් දියයුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.