සංවත්සරයට නාවොත් ඒකාබද්ධ SLFP මන්ත්රීන්ට ආයේ ආරාධනා නැතිලු
- 20 07 2017
- 19:28
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
එළඹෙන 02 වැනිදා පැවැත්වෙන පක්ෂයේ සංවත්සරයට නොපැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ඉන්පසුව පැවැත්වෙන කිසිදු උත්සවයකට ආරාධනා නොකිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ 66 වැනි සංවත්සරය සඳහා පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අනෙකුත් සාමාජිකයන්ට නිල ආරාධනා සිදුකිරීමට සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
