(UPDATE) බස්නාහිර හා දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ලැබීය. බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරුන් ලෙස උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර, නිමල් ලන්සා, රංජිත් සෝමවංශ යන අයත්, දකුණු පළාත් සභාවේ අමාත්‍යවරුන් ලෙස චන්දිම රාසපුත්ර, ඩී. වී. උපුල්, යු. ජී. ඩී. ආරියතිලක, හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ද ඇමැති පදවියක් පිරිනැමීමට නියමිතය.
------------------------------------------------------------------------------------------------------------
බස්නාහිර පළාත් මහ අමාත්‍ය ලෙස ප්‍රස්න්න රණතුංග මහතාත්, දකුණු පළාත් මහ ඇමති ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතාත් ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.