ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු නිල කාමරයේ ගින්නක් ඇතිව තිබේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇතිව තිබෙන අතර ඒ හේතුවෙන් අධිකරණ කටයුතු තාවකාලිකව නවත්වා ඇත. අධිකරණ කටයුතු සඳහා පැමිණි සිටි නීතිඥයින් ඇතුළු අනෙකුත් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.