එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන කාලය තුළ ගෝත්‍රික නායකයෙකුගේ ලක්ෂණ පෙන්වූ බැවින් තවදුරටත් රටට ග්‍රෝතික නායකයෙකු අවශ්‍ය නොවන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ කොලනියක් බවට පත්ව ඇති බවත් වමේ කේන්ද්‍ර‘යේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.
අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.