ශ්රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්රික් සංවිධායක සාගර සේනාරත්න මහතා පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වමට ඊයේ (17දා) එකඟවිය.
ආණ්ඩු පක්ෂයේ තනතුරු දරණ මැති ඇමතිවරු රැසක් ඉදිරියේදී පොදු අපේක්ෂකයාගේ ජයග්රහණය වෙනුවෙන් විපක්ෂයට එක්වන බවත් හෙතෙම මෙහිදී පැවැසීය.
ඡයාරූපය ඉසුරු පෙරේරා