පිට පිටම තෙවැනි වතාවටත් ග්වාන්ෂු හි පැවැති ජත්යන්තර සංචාරක ප්රදර්ශනයේදී සමාමානයට පාත්ර වීමට ශ්රී ලංකාව සමත්ව තිබේ. ඒ එම ප්රදර්ශනයේදි වඩාත් ආකර්ශනීයම සංචාරක ගමනාන්තය ලෙස ශ්රී ලංකාව සම්මානයට පාත්රවීමත් සමගිනි.
මාර්තු මාසයේ මුල් සතියේදී මෙම ප්රදර්ශනය පවත්වා ඇත. 2015 හා 2016 වසරේදී මෙම ප්රදර්ශනයේදි ශ්රී ලංකාව වඩාත් ප්රසිද්ධම සංචාරක ගමනාන්තය ලෙස සම්මාන ලැබීය.