යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව බොහේ දේවල් ළඟා කරගෙන තිබෙන බව කොරියානු විශේෂ නියෝජිත මෙන්ම, කොරියානු හිටපු විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍ය යූ ම්යැංග්-හ්වැන් මහතා ජනපතිවරයාට පවසා තිබේ.
එසේම උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය සාධාරණව පැවැත්වීමත්, අතුරුදහන්වූවන් පිළිබඳව සෙවීමට ජනපති කොමිසම පත්කිරීම පිළිබඳවත් කොරියානු නියෝජිතයාගේ විශේෂ අවධානය යොමුව තිබේ.
එසේම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දක්වන බවත් කොරියානු විශේෂ නියෝජිතයා ජනපතිවරයාට පවසා තිබේ.