ශ්රී ලාංකික දමිළ සරණාගතයන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ඉන්දීය අධිකරණය කටයුතු කර තිබේ.
2013 වසරේ ඔක්තෝබර් මස 5 වැනිදා කෝටායි සරණාගත කඳවුරේදී තවත් දමිළ සරණාගතයෙකු ඝාතනය කිරීම හේතුවෙන් ඔවුන්ට මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවා තිබෙන බව පී.ටී.අයි. පුවත්සේවය පවසයි.