ශ්රී ලංකා දෙමළ සරණාගතයෙකු ඉන්දියාවේ මරා දමා තිබෙන බව ද හින්දු පුවත් සේවය කියයි. 59 හැවැරිදි එස්. සෙල්වෙන්ද්රන් නැමැති පුද්ගලයෙකු මෙසේ ආයුධයකින් ඇනීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
හින්දු පුවත් සේවය පැවැසුවේ තමිල්නාඩුවේ කරුමන්ඩපන් ප්රදේශයේදී මෙම මිනීමරුම සිදුව තිබෙන බවයි.සෙල්වේන්ද්රන් පවුල 1990 වසරේදී සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණ තිබේ.