2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකළ ලෂ්කර්-ඊ-ජහන්ග්වි ත්‍රස්ත කණ්ඩායමේ නායක මලික් ඉෂාක් පාකිස්තානයේදී සිදුවූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයේදී ඔහු සමග ඔහුගේ පුතුන්ද ඇතුළුව 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවද පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.
මෙම ප්‍රහාරය ඊයේ (28දා) රාත්රියේදී එල්ලවී තිබෙනවා.