ශ්‍රී ලංකා කතගේ නඩුව නැවත අසයි
- 8 12 2015
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියෝග කර ඇති ශ්‍රී ලංකා කාන්තාවගේ නඩුව නැවත ඇසීමට සෞදි රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එය ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයක් බවද ඔහු පැවැසීය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකට එම කාන්තාව හමුවීමට අවස්ථාව ලැබුණ බවත් ඇයට එරෙහිව පවතින නඩු තීන්දුව වෙනස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
