ශ්‍රී ලංකන් ගුවන් සමාගම රට අභ්‍යන්තරයේ කටුනායක හා මත්තල අතර සිදුකළ ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තිරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසන්නේ මුල්‍ය අලාභ ඇති අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දමන ලෙස අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇති බවයි.