www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩලය පත්කර තිබේ. එහි සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. මනෝ තිත්තවෙල, සුසන්ත කටගම්පොළ, ආචාර්ය රොෂාන් පෙරේරා හා එයාර් මාෂල් කපිල ජයම්පති සෙසු සාමාජකයෝ වෙති.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
කොත්මලේ සිදෙයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd