තමිල්නාඩුවේ පිහිටා ඇති ශ්රී ලංකන් ගුවන් සමාගමේ ශාඛා කාර්යාලයට ප්රහාරයක් එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්වී තිබේ.
ශ්රී ලංකන් ශාඛා කාර්යාලයේ වීදුරුවලට ගල්වලින් පහරදී අලාභ හානී සිදුකර තිබෙන බව හින්දු පුවත්සේවය පවසයි.
35 හැවැරිදි පී. උදයකුමාර්, වී සාතියාකුමාරන් නැමැති 28 හැවැරිදි සැකකරුවෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.