වෛද්‍යවරියකගේ නිවසක් බිද රුපියල් 38,000 ක මුදලක් හා රන් පවුම් 50 ක් පමණ ස්වර්ණාභරණ සොරාගෙන ගොස් ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
බබරදෙනිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවසේ මුළුතැන්ගෙය කුස්සියේ ඡනේලය බිද නිවසට ඇතුළු වී තිබේ.
මේ සම්බන්ධයෙන් දවුලගල පොලීසිය පරික්ෂණ සිදුකරයි. නිවසේ හිමිකරු ඊයේ (22දා) සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ.