www.ada.lk
2026 අගෝස්තු මස 02 වන ඉරිදා
අපේ‍්‍රල් මස 30 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය තීරණක කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවය බදුල්ල මහියංගන රජ මහා විහාරස්ථානයේ දී මැයි 03 දා පැවැත්වීමට නියමිතය.
මෙවර වෙසක් තේමාව ලෙස ‘‘මෛත්‍රිය වැඩවීම’’ තෝරාගෙන ඇති අතර වෙසක් සමරු මුද්දරය 20 දා නිකුත් කිරීමට නියමිතය. වෙසක් දෙදින තුළ මත්පැන් සහ මාංශ අලෙවිසල් මෙන්ම සත්ව ඝාතකාගාර වසා දැමීමටද නියමිතය.
popular news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්‍රහාරයක්
මෙට්‍රෝ බස් 104 දිවයිනට
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
මහින්ද රාජපක්ෂට තුන් පාරක් ඉල්ලන්න නීති ගෙනාවේ පුද්ගලානුබද්ධවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd