වෙන්න්ප්පු මන්ත්රීන් මහින්ද සමගයි
- 27 01 2016
- 11:50
- {{hitsCtrl.values.hits}} views
- . .
වෙන්නප්පුව ප්රාදේශිය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් 14 දෙනෙක් සමග මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ගන්නා ඔනෑම පක්ෂයකින් තරග කිරීමට සුදානම් බව වෙන්නප්පුව ප්රාදේශිය සභාවේ හිටපු සභාපති සුසන්ත පෙරේරා මහතා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
