www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
ශ්රී ලංකා ටෙලිකොම්හි සේවය කරන මෑන් පවර් සේවකයන් පිරිස මුළු සේවක පිරිසෙන් 1/3 වන බවත්, මෙය ලෝකයේ කිසිසේත් විය නොහැකි තත්ත්වයක් බවත් ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවා සංගමය පවසයි.
සේවා කාලය වසර 10 ක් 15 ක් වන මෙම ටෙලිකොම්හි සේවය කරන මෑන්පවර් සේවකයන්ට තිබෙන වැටුප් ප්රශ්න සහ තවත් ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවා සංගමයේ මෑන්පවර් සේවකයෝ අද (02දා) කොළඹ පිටකොටුවේදී උද්ඝෝෂණයක නිරත වූහ.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්රිප්ටෝවලින් ට්රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd