වී සඳහා අවම සහතික මිලක්
- 28 02 2018
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- . .
වී කිලෝවක් සඳහා අවම සහතික මිලක් නියම කිරිමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත. ඒ අනුව නාඩු කිලෝවක් සඳහා රුපියල් 38ක්, සම්බා කිලෝවක් සඳහා රුපියල් 41ක්, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 41ක් ලෙස මිල ගණන් නියම කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

