www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රජයට වී මිලට ගැනීමට තවමත් නිසි වැඩපිළිවෙළක් නොමැති බවත්, ගොවියාගේ නිෂ්පාදන විසඳීමට සාපේක්ෂව ගොවියාගේ අස්වැන්නට මිලක් ලබාදෙන ලෙස ගොවි අරගලය සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත රන්දෙණිය මහතා පැවසීය.
පාලන මිල යැයි පවසමින් රජය සිදුකරන මෙම ප්‍රෝඩාව නවතා දමා ගොවියාගේ වී සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙස හෙතෙම අද (14දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd