මෙතෙක් විසුරුවා නැති නගර සභාවල කාලය තවත් මාස හයකින් දිගු කිරීමට අග්රාමාත්යවරයා හා තමා සාකච්ඡාකර තීරණයක් ගත් බව ජනපති මෛත්රීපාල සිරිසේන මතා අද (26දා) පැවැසුවේය. පළාත් පාලන මැතිවරණය නව ක්රමයකට පැවැත්වීම සඳහා වන ක්රියාමාර්ග ගනිමින් තිබෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.