කැබිනට් මණ්ඩලය ඊයේ(12) අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්රගතිශීලී සන්ධානය පවසයි. නව විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය තමන් අපේක්ෂා කළ යෝජනාව නොවූවත්, පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට වඩා යහපත් යෝජනාවක් බව එම සන්ධානය ප්‍රකාශකරයි. මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන ආකාරයත් සංශෝධනයට ඇතුලත් විය යුතු බව එම සන්ධානයේ ස්ථාවරය වී තිබේ