මිලියන 11ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් විස්කි බෝතල පෙට්ටියක සගවාගෙන මෙරටට ගෙන ආ ශ්රී ලංකා ජාතකයෙක් කටුනාකය ගුවන්තොටුපොළේදි අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ ප්රදේශයේ පදිංචි ව්යාපාරිකයෙක අද (26දා) අලුයම මෙසේ කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ටී.කේ.ජී. කපිල