විසදුම් ලැබෙනතුරු සටන නවත්තන්නේ නැහැ
- 13 06 2015
- 18:10
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
විරෝධතාවයේ නිරත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා එම විරෝධතාවය අත්නොහරින බවත් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවන බවත් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවසීය.
කැළණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා බඳවා ගැනීම කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පරිපාලන ගොඩනැගිල්ල අවහිර වන ලෙස අට්ටාලයක් ඉදිකරමින් එහි විරෝධතාවයක නිරතවේ.
එම හික්ෂුන්වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලීසිය දැනුම් දීමක් කර ඇති බව කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
