සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මහවැලි සී කලාපයේ තනිව ජීවත් වූ විශ්‍රාමික ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වූ රංජනී ගුණවර්ධන (81) මහත්මිය ඊයේ (26දා) අක්ෂි ශල්‍යකර්මයක් සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරිණි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාද මේ අවස්ථාවට එක්ව සිටි අතර, එහිදී ඇය පාලිත මහීපාල මහතාගේ දෑත් සිප ආශීර්වාද කළ අවස්ථාවක් 'අද' කැමරාවේ මෙසේ සටහන් විය.
පොළොන්නරැව තුෂාර තෙන්නකෝන්