පළාත් සභා හාපළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට ලබාදුන් විශ්වාසභංගයට සහාය දෙනවාද, නැද්ද යන වග පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාකොට තීරණයක් ගන්නා බව මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.
පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව එම තීරණය ගතයුතු බවත්, එහිදී එක්සත් ජාතික පක්ෂයේ මතය මෙම සතියේදී ප්‍රකාශ කරන බවත් හෙතෙම සඳහන් කළේය.
දේශය ඇසුරෙනි