ජනාධිපති වැය ශීර්ෂය, අග්රාමාත්ය කාර්යාලය, අල්ලස් කොමිසම ඇතුළු කොමිෂන් සභා, පාර්ලිමේන්තුව සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු වැය ශීර්ෂයන් 22 ක් ඊයේ(03) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අතර ඒවා සංශෝධන රහිතව සම්මත විය. ලබන වසරේ අයවැයට අදාළව අයවැය කාරක සභා අවස්ථා විවාදය ඊයේ (03)ආරම්භ වු අතර අද(04) දෙවන දිනයයි.