විල්පත්තු භූමියේ වන එළිපෙහෙළි කිරීමත්, නීති විරෝධී නැවත පදිංචි කිරීම් සිදුකීරීමත් යන චෝදනා යටතේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (04දා) නොතීසි නිකුත් කළේය.
ස්වාභාවික යුක්ති කෙන්ද්‍රය අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
අමාත්‍යවරයාට සැප්තැම්බර් මස 16දා අධිකරණයේ පෙනී සිටින්නැයි සඳහන් කළේය.