වියපත් දේශපාලනඥයන් විශ්‍රාම ගෙන ගමට වැඩක් කළ හැකි කාර්යශීලී උගත් තරුණ තරුණියන් තෝරා පත් කර ගැනීම ඉතා වැදගත් බවත් ඒ තුළින් ග්‍රාමීය සංවර්ධනය ඉතා වේගවත්ව සිදුකළ හැකි බවත් අමාත්‍ය සරත් අමුණුගම මහතා ගලගෙදරදී පැවසීය.
එසේම නව මැතිවරණ නීති යටතේ වැඩි කාන්තා නියෝජනයක් සඳහා ඉඩ සලසා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සහ කාන්තා බල මණ්ඩල පිහිටුවීම සඳහා පවත්වන ලද රැස්වීමකදීය.