පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක්, ඌව පළාත් සභා හිටපු මන්ත්රීවරයෙක් හා හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් විපක්ෂයට එක්විය.
01. විමල් වීරවංශ මහතාගේ හිටපු ලේකම් කඩුවෙල දිස්ත්රික් ප්රාදේශිය සභා මන්ත්රී ප්රභාත් දර්ශන,
02.ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්රික් ලේකම් හා කැකිරාව ආසන සංවිධායක ජනක දිසානායක,
03.ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්රී උයද කුමාර,
04. දිගාමඩුල්ල දිස්ත්රීක් නායක අනුර මුණසිංහ,
05. බඩල්කුඹුර ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී චරිත ශ්රී චින්තක, යන අය මෙසේ විපක්ෂයට එක්වූහ.