විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
- 6 08 2017
- 10:53
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
උසස් පෙළ විභාගයට අදාළ ප්රවේශ පත්රවල යම් වෙනසක් පවතී නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුවට දන්වන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
මේ අනුව 1911, 0112784208, 0112784537 යන දුරකථන අංකවලට දැනුම් දීමෙන් මේ පිළිබඳව දැන්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උසස් පෙළ විභාගය මේ මස 08 වැනි දින සිට සැප්තැම්බර් 02 වැනි දින දක්වා පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
