ආපදාවන්ගෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට මෙන්ම අනාගත ආපදා වළක්වාගැනීමටද යුහුසුළුව කි‍්‍රයාකරන බව ආපදා කළමනාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මීට දස වසරකට පෙර ඇති වූ සුනාමි ව්‍යසනය මෙන් ව්‍යසනයක් නැවත ඇතිවුවහොත් ඊට මුහුණදීමට ශී‍්‍ර ලංකාව දැන් සූදානම් කර ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජාතික සුරක්ෂිතතා දින ප්‍රධාන උත්සවයට හම්බන්තොටදී සහභාගී වෙමිනි.