කොත්මලේ රම්බොඩ දියඇල්ලේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අද (06දා) දියේ ගිලි මියගොස් තිබෙන බව පොලීසිය කියයි.
නාගරාසා විෂලේන්ද්රන් (24) නැමැති කොකුවිල්හි පදිංචි පුද්ගලයෙකු මෙසේ ජීවතක්ෂයට පත්ව තිබේ.
යාපනය ප්රදේශයේ පිරිසක් සමග විනෝද චාරිකාවක පැමිණ සිටියදි මෙම අනතුරට ලක් වී තිබේ.