සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා වහාම ක්රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
අභිවන නව ජනාධිපතිවරයා යටතේ නව සභාපතිවරයෙකුගේ පත්වීම වෙනුවෙන් ඒ මහතා මෙසේ සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.