ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (07දා) පෙරවරුවේදී ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. ඉකුත් කාලයේදී කාර්යාංශයේ සිදුවූ මූල්‍ය ගනුදෙනු සම්බන්ධව මෙහිදී ඒ මහතාගෙන් දීර්ඝව ප්‍රශ්න කර ඇත.