වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානපති ප්‍රසාද් කාරියවසම් මහතා විදේශ කටයුුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්කොට තිබේ. ජනපතා කාර්යලය සඳහන් කළේ හිටපු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් මහතා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර ඇති බවයි.