මෙවර අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින් විදේශ රැකියා සඳහා යන මෙරට ශ්‍රමිකයන්ගේ අවම වැටප ඉහළ දමා තිබේ. ඒ අනුව විදෙස්ගත පුහුණු ශ්‍රමිකයෙකුගේ අවම වැටුප ඇ.ඩො.450ක් ලෙසද, නුපුහුණු ශ්‍රමිකයෙකුගේ වැටුප ඇ.ඩො.350ක් ලෙස ඉහළ නංවා තිබේ.
මෙම සංශෝධිත වැටුප් ප්‍රමාණය 2017 පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු
0112 864 107 - පළමු අනුමැති අංශය
0112 880 500- පොදු දුරකථන අංකය
0112 251 148 – 24 පැය සේවාව
0112 251 386 – 24 පැය සේවාව
1989 - ක්ෂණික ඇමතුම් අංකවලින් ලබාගත හැකිය.
නදුන් ශ්‍යාමාල්