යාපනය පුන්කුඩතිව් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ජනාවාරි 11 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා ඊයේ (28) නියෝග කළේය.
අදාළ සැකකරුවන්ගේ ඩී.එන්.ඒ. වාර්තා ඊයේ දින ඉදිරිපත් නොවීම හේතුවෙන් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
පසුගිය මැයි මස 14 වැනිදා පාසල් නිල ඇඳුම් සිටි විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කර තිබූණි.