සංශෝධිත විගණන පනත් කෙටුම්පත සඳහා අද (27දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. බොහේ දෙනෙකු මෙම විගණන පනත් කෙටුම්පත සඳහා අවධානය යොමුකර තිබේ.
අවස්ථා කිහිපයකදීම මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුවත් සංශෝධන සිදුකිරීම හේතුවෙන් එයට කැබිනට් අනුමැති හිමිවීම කල් ගියේය.