දෙහිවල, බඩෝවිට ප්ර දේශයේ වැවක හා ඇළක තිබී පුද්ගල මල සිරුරු දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ පණිවුඩයකට අනුව මෙම මළ සිරුරු දෙක සොයාගෙන තිබේ. මෙසේ මියගොස් ඇති පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලිසිය සඳහන් කරයි.