ජනපතිවරණ ඡන්ද විමසීම දා එජාප සන්නිවේදන බළකායේ මාතර දිස්ත්රික් ලේකම්වරයාට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිගම ප්රාදේශිය සභාවේ සභාපති (සන්ධාන) පුෂ්පකුමාර බැට්ටගේ එළැඹෙන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් යුරේකා ද සිල්වා මෙනවිය අද (16දා) නියෝග කළාය.
මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි/හෙරල් සේනාධීර