වැල්ලම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට
- 25 12 2014
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- . .
වැල්ලම්පිටිය උමගිලිය ක්රීඩාංගණයේදී පොදු අපෙක්ෂක මැතිවරණ මැතිවරණ වේදිකාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය කියයි.
මිරිහාන මැතිවරණ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.
සැකකරුවන් රාජගිරිය හා වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි කරුවෝ වෙති.
වෙඩි තැබීම සඳහා පැමිණි වාහන 03න් එක් වෑන් රථයක්ද හඳුනාගෙන තිබෙන බව පොලීසිය කියයි.
එසේම තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගැනීමට තිබෙන බවත් පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
