පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ රැලියකට අද (24දා) වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි චෝදනා මත වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා &අද* ට පැවසුවේ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් මත මෙලෙස එම නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි.