මහර වල්ගමුව ප්රදේශයේ නිවසකට ඉකුත් සෙනසුරාදා (01දා) එල්ල වූ වෙඩි ප්රහාරයකින් පසු එම නිවසට වැරදීමකින් ගිය තරුණයෙකුට නිවැසියන් විසින් අතින් පයින් සහ හිස්වැසුමකින් පහර දී තුවාල සිදුකර ඇතැයි මාතර පොලීසිය පවසයි.
එම ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහල් නේවාසිකව ප්රතිකාර ලබන අතර, පහරදීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර - සෙව්වන්දි පත්තුවේආරච්චි