වැඩිහිටි කන්දේ අනතුරින් 10ක් රෝහලේ
- 30 07 2017
- 18:42
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
වැඩිහිටි කන්දේ ඉහළ මළුවට බැතිමතුන් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ කැබ් රථයක් අද (30දා) අනතුරට ලක්වීමෙන් 10දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇතැයි බව පොලීසිය පවසයි.
මේ අතර බරපතළ තත්ත්වයේ පසුවූ තිදෙනෙකු හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
