කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙතැයි අපෙක්ෂා කරන වාහන තුනක් පිළිබඳ සොයා බලා බුද්ධි අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මේ වාහන තුන දිවයිනෙන් පිටත්කර හරිනවාද, නැතහොත් ඒවායෙන් පැමිණෙන කිසිවෙකු දිවයිනෙන් පිටත්ව යාදැයි සෙයා බුද්ධි අංශ සිය මෙහෙයුම දියත් කර තිබෙන බවත් විශ්වාස කටයුතු ආරංචි වලින් දැනගන්නට තිබේ.